Wednesday, October 7, 2015
සොඳුරු මිනිසා ඔබයි
චන්ඩ ලෙස ගලා යන සැඩ පහර මම
සකල විද බාධකත් ජය අරන්
කල් යල් ගෙවා නිසල නඳියක්ව ඔබ වෙතට ඇදෙතැයි සිතා
සුමුදු ලෙස සිප ගන්න පෙරමඟම බලා සිටිනා
මහා සමුදුරයි ඔබයි, තාත්තේ මගේ...
හිතුමතේ ගසා යන අකීකරු සුලඟ මම
සැඩ සුලඟ මුදු සිනිඳු කර
සොඳුරු මකරන්දයෙන් මද පවන සරසන්න හැකි යැයි සිතා
ජීවිතේ පුරාවට මහා වෙහෙසක් දරන
සොඳුරු මිනිසා ඔබයි, තාත්තේ මගේ...
Subscribe to:
Post Comments (Atom)
දෙහි
දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash
-
යායට පිබිදෙවි - කාටත් රහසේම හිරු දැක හිනෙහෙවි - සුබ දසුනක් සේම හසරැලි නංවාවි - සිත් ගිම් නැසු සේම නෙත රංජන වෙවි - වනමලීයගේ දැකු...
-
තරු... අපි රෑ අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට අහස පුරවට මල් ඉහිරුනා වගෙ තියන තරු... සමහර වෙලවට හිතෙ තියන දුක, කාන්සිය තනිකම වගෙම සතුට, සොම...
-
අනන්ත ඇතට විහිදුන නිල් පාට අහස දිහා ඔබ කොයි තරම් වෙලා බලාගෙන ඉදල තියනවද.අන්න ඒ වගේ වෙලාවක ඔබටත් නිකමට වගේ හිතුනෙ නැද්ද අහස නිල් පාට ඇයි...

No comments:
Post a Comment