Wednesday, October 7, 2015
සොඳුරු මිනිසා ඔබයි
චන්ඩ ලෙස ගලා යන සැඩ පහර මම
සකල විද බාධකත් ජය අරන්
කල් යල් ගෙවා නිසල නඳියක්ව ඔබ වෙතට ඇදෙතැයි සිතා
සුමුදු ලෙස සිප ගන්න පෙරමඟම බලා සිටිනා
මහා සමුදුරයි ඔබයි, තාත්තේ මගේ...
හිතුමතේ ගසා යන අකීකරු සුලඟ මම
සැඩ සුලඟ මුදු සිනිඳු කර
සොඳුරු මකරන්දයෙන් මද පවන සරසන්න හැකි යැයි සිතා
ජීවිතේ පුරාවට මහා වෙහෙසක් දරන
සොඳුරු මිනිසා ඔබයි, තාත්තේ මගේ...
Subscribe to:
Post Comments (Atom)
දෙහි
දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash
-
තරු... අපි රෑ අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට අහස පුරවට මල් ඉහිරුනා වගෙ තියන තරු... සමහර වෙලවට හිතෙ තියන දුක, කාන්සිය තනිකම වගෙම සතුට, සොම...
-
NPL, Natural Language Processing, Test Mining are some of the hot topics for research for these day. With this article I'm going to i...
-
1 = 3 මේ මොකක්ද මේ කියන්නේ...???????? මෙහෙමත් දේවල් වෙන්න පුලුවන්ද. ඇයි බැරි. අපි කලින් 1 = 2යි කියලා ඔප්පු කරා වගේ වෙන්න බැරි දේවලුත් ඔ...
No comments:
Post a Comment