Wednesday, May 17, 2017

පොඩි කුරුල්ලෙක් වගේ



සොඳුරු නම් මල් සුවඳ වාගේ
සිහිල් නම් මද පවන වාගේ
ගලා යද්දෙන් ඔහේ 
පා වෙලා ජීවිතේ...

රැදුනි නම් මුදු ගුණය සේම සඳේ
පියකරුයි නම් සිතුම් වැල් නිති හදේ
පසුතැවි නම් තිබුනදෙන් කොහේ
ගලායන්නට ඉඩ දෙන්න ජීවිතේ...

තටු සලා පොඩි කුරුල්ලෙක් වගේ...
ඉගිලිලා 
ඈත නිල් ආකහේ...


දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash