1 = 3 මේ මොකක්ද මේ කියන්නේ...???????? මෙහෙමත් දේවල් වෙන්න පුලුවන්ද. ඇයි බැරි. අපි කලින් 1 = 2යි කියලා ඔප්පු කරා වගේ වෙන්න බැරි දේවලුත් ඔප්පු කරලා පෙන්නන්න. එන්න, ඇවිත් බලලා යන්න...
1 = 3 බව සාධනය කිරිම.
x කියන්නෙ ඕනෑම තාත්වික සoඛ්‍යාවක් යැයි ගනිමු.x = x
x3 = x3
x3 - x3 = x3 - x3
x2( x - x) = (x - x)( x2 + x2 +x2 ) , ඝණ දෙකක එකතුව
x2 = x2 + x2 +x2 , දෙපසම( x - x )ගෙන් බෙදිමෙන්
x3 = 3x3
එබැවින්
1 = 3 වේ.
කොහොමද බින්දුවෙන් බෙදුවාහම වැඩ...
ඉතින් මේ වගේ අළුත් අළුත් දේ අරගෙන නැවතත් හමුවෙමු. එක් වන්න තාරුකා සමන්ඟින්, අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...
ඉතින් මේ වගේ අළුත් අළුත් දේ අරගෙන නැවතත් හමුවෙමු. එක් වන්න තාරුකා සමන්ඟින්, අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...
හි හි එකත් නරකම නැහැ ...
ReplyDeleteහි හී... ස්තුතියි යාළු!!! වෙන්ඩ බැරි වැඩ ඔප්පු කිරීම...
Deleteහ්ම්ම්ම් අලුත් වැඩක් ජය වෙවා............
ReplyDeleteස්තුතියි යාළු!!! ඔබටත් ජය වෙවා............
Deleteඅලුත් ගණිතයක් වගේ .....
ReplyDeleteහ්ම්ම්... අළුත් විදිහට සිතීමක්...
Delete0න් බෙදුවම ඒක අනිර්ණය ආකාරයක් නේද??:)
ReplyDeleteඔව්, ඇත්තටම. 0න් බෙදුවාම අනිර්ණයි, ගණිතමය විදිහට කිව්ව්වොත් අර්ථ දැක්වෙන්න නෑ. අන්න ඒ නිසයි ගණිතයේදි 0න් බෙදන්න එපා කියන්න. මෙතනදි අපි කරලා තියෙන්න ගණිතයේදි අන්න ඒ එපා කියපු දේ කරපු එක.
Deleteයම් ස0ඛ්‍යාවක් 0න් බෙදුවාහම දෝශ මතුවෙනවා. මෙතනත් ඒ විදිහට දෝශ මතුවන අවස්ථාවක්.
x2( x - x) = (x - x)( x2 + x2 +x2 ) ප්‍රකාශනය 0න් බෙදුවට පසුව,
x2 = x2 + x2 +x2 වෙනවා. අන්න ඒ වැරද යොදා ගෙන තමයි 1=3 කියලා ඔප්පු කරලා තියෙන්නේ.
කපටියා... හිටුකෝ මං අල්ලගන්ට...
ReplyDeleteඅපි ගුරුවරුන්ගෙන් ඇහුවම ඇයි 0න් බෙදන්න එපා කියලා කියන්නේ එපා කියන්නේ එපා නිසා කියලා... තේරුණාද ඔය ලමයට... එපා කියන්නේ එපා නිසා...
මල්ලි හරි මල්ලී... එපා කියන්නේ එපා නිසානේ...
Deleteහ්ම්ම්ම් අදමද කොහේ මේ පැත්තට ගොඩ වැදුනේ. කාර්ය බහුලත්වය වැඩි කම නිසා පොස්ට් මග හැරුනේ මේ පොස්ට් එකත් අර දොර අරිය සමානයි වැහුව වගේ නේද? ජයවේවා!!!
ReplyDeleteඔව් ඔව් ඒගති ලක්ෂණත් තියනවා... :)එන්න එන්න ගොඩ වදින්න තාරුකා අසිරිය විදින්න. කෝරලේ මහත්තයාටත් ජයවේවා!!!
Delete