Monday, September 24, 2012

1 = 3 කියලා පෙන්නමුද... ?


1 = 3 මේ මොකක්ද මේ කියන්නේ...???????? මෙහෙමත් දේවල් වෙන්න පුලුවන්ද. ඇයි බැරි. අපි කලින් 1 = 2යි කියලා ඔප්පු කරා වගේ වෙන්න බැරි දේවලුත් ඔප්පු කරලා පෙන්නන්න. එන්න, ඇවිත් බලලා යන්න...

1 = 3 බව සාධනය කිරිම.

x කියන්නෙ ඕනෑම තාත්වික සoඛ්‍යාවක් යැයි ගනිමු.

x = x
x3 = x3
x3 - x3 = x3 - x3
x2( x - x) = (x - x)( x2 + x2 +x2 ) , ඝණ දෙකක එකතුව
x2 = x2 + x2 +x2 , දෙපසම( x - x )ගෙන් බෙදිමෙන්

දෙපසම( x - x )ගෙන් බෙදනවා කියන්නේ අපි 0න් බෙදන්නවා කියන එකයි.
x3 = 3x3

එබැවින්

1 = 3 වේ.

කොහොමද බින්දුවෙන් බෙදුවාහම වැඩ...






ඉතින් මේ වගේ අළුත් අළුත් දේ අරගෙන නැවතත් හමුවෙමු. එක් වන්න තාරුකා සමන්ඟින්, අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...
Sparkly Smiley Star

12 comments:

  1. හි හි එකත් නරකම නැහැ ...

    ReplyDelete
    Replies
    1. හි හී... ස්තුතියි යාළු!!! වෙන්ඩ බැරි වැඩ ඔප්පු කිරීම...

      Delete
  2. හ්ම්ම්ම් අලුත් වැඩක් ජය වෙවා............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු!!! ඔබටත් ජය වෙවා............

      Delete
  3. අලුත් ගණිතයක් වගේ .....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අළුත් විදිහට සිතීමක්...

      Delete
  4. 0න් බෙදුවම ඒක අනිර්ණය ආකාරයක් නේද??:)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇත්තටම. 0න් බෙදුවාම අනිර්ණයි, ගණිතමය විදිහට කිව්ව්වොත් අර්ථ දැක්වෙන්න නෑ. අන්න ඒ නිසයි ගණිතයේදි 0න් බෙදන්න එපා කියන්න. මෙතනදි අපි කරලා තියෙන්න ගණිතයේදි අන්න ඒ එපා කියපු දේ කරපු එක.
      යම් ස0ඛ්‍යාවක් 0න් බෙදුවාහම දෝශ මතුවෙනවා. මෙතනත් ඒ විදිහට දෝශ මතුවන අවස්ථාවක්.
      x2( x - x) = (x - x)( x2 + x2 +x2 ) ප්‍රකාශනය 0න් බෙදුවට පසුව,
      x2 = x2 + x2 +x2 වෙනවා. අන්න ඒ වැරද යොදා ගෙන තමයි 1=3 කියලා ඔප්පු කරලා තියෙන්නේ.

      Delete
  5. කපටියා... හිටුකෝ මං අල්ලගන්ට...
    අපි ගුරුවරුන්ගෙන් ඇහුවම ඇයි 0න් බෙදන්න එපා කියලා කියන්නේ එපා කියන්නේ එපා නිසා කියලා... තේරුණාද ඔය ලමයට... එපා කියන්නේ එපා නිසා...

    ReplyDelete
    Replies
    1. මල්ලි හරි මල්ලී... එපා කියන්නේ එපා නිසානේ...

      Delete
  6. හ්ම්ම්ම් අදමද කොහේ මේ පැත්තට ගොඩ වැදුනේ. කාර්ය බහුලත්වය වැඩි කම නිසා පොස්ට් මග හැරුනේ මේ පොස්ට් එකත් අර දොර අරිය සමානයි වැහුව වගේ නේද? ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒගති ලක්ෂණත් තියනවා... :)එන්න එන්න ගොඩ වදින්න තාරුකා අසිරිය විදින්න. කෝරලේ මහත්තයාටත් ජයවේවා!!!

      Delete

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash