Thursday, August 31, 2017

aluth mihira

Image result for new beginning


සහස් සිතුවිලි රහස් කියනා
සීත මැදියම සසලවා
හීන තැවතුර සිතම මත් උන
සොඳුරු ගී පද කියවෙනා...

නීල දෙනයන මතින් මත් කල
රුවක් සිත්තම් වෙලා
සුසුම් පොද හද නැගෙන රාවය
අලුත් මිහිරෙන් සැරසුවා...


දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash