Monday, August 8, 2016

පරව ඇයි සොඳුරු කුසුමන්


මවාලා සොඳ මියුරු හසකැන්
රිදුම් දිවි ගිම් නිවා සිසිලෙන්
විඩා සිඳවා අසුරු සැනෙකින්
ලකර කරවා දිවිය නිතැතින්

හදේ තෙත් ගති මැවූ සකියන්
දිවි කතර වට සිහිල් පොද පැන්
හඬව හඬවා සහස් මිනිසුන්
පරව යනු ඇයි සොඳුරු කුසුමන්




දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash