Thursday, June 15, 2017

සියපත




ළහිරු කිරණින් පිබිද - අවසරද හිනැහෙන්න
ගී ගයන විහඟුනේ - කියන් රහසින් මෙමට

තිමිර බිඳ සිනාසෙන - සොඳුරු සියපත වෙන්න
සහස් අරුණලු එක්ව - මකරන්ද විහිදන්න
විඩ බර ලෝ සතට - සිනා කැන් පොද වෙන්න
කලල් දිය මැඩ එන්න - අවසරය මට දෙන්න


දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash