Thursday, December 1, 2016

රහස්



සලිත ලලිත නෙත් රසඳුන්
රහස් ගෙනෙනවා... 
තුන්යම සිහින මැවෙනවා
සිත් මල විසිත වෙනවා...

හෙමින් සැරේ හොර රහසෙම
වෙලී වෙලී පවන් රොදක
මතක සුවඳ තවරාලා
රහස් කියනවා... 
හද විල රටා මැවෙනවා....

ඈත දුරක වළා රොදක
මොලකැටි සියුමලි මුදු ගුණ
සැරින් සැරේ දවටා ගෙන
රහස් කියනවා... 
කව්රුද රහස් අහනවා...


දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash