මම මේ කියන්න යන්නෙ එහෙම තරු ගැන නෙවෙයි. ඇත්තටම දවලට තියන තරුවක් ගැන. අපිට පෙනුනත් බලන්න බැරි තරුවක් ගැන. ඇත්තටම මොකකද මේ අපිට පෙනුනත් බලන්න බැරි තරුව... සූර්යයා.
සූර්යයා හිරු දිනකර දිවාකර... තව කොච්චර නම් තියනවද... තවත් විදියකට කියනවා නම් අපෙ සෞර්ග්‍රහ මණ්ඩලයෙ ප්‍රධානිය. අපෙ ජීවිත වල පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයක්. ඇත්තටම මොකක්ද මේ
සූර්යයා කියන්නෙ. මීට කලින් ඉර කියන්නෙ මොකක්ද කියලා හිතල තිබුනද. රතු ඉර, කහ ඉර නෙවේ, ඉර ගැන සූර්යයා ගැන.
දන්නවද අපේ ඉර කොල පාටයි කියලා. දෘශ්‍ය විකිරණ වර්ණාවලියෙ කහ -කොල වර්ණ අතර පිහිටලා තියනව කියලා. නමුත් පෘථිවියේ ඉන්න අපිට නම් ඉර එලිය එක එක පාටයි.උදේට කහ පාට,දවල් කාලෙදි සුදු පාට,හවසට හරිම ලස්සනයි,අපිට හිතා ගන්නත් අමාරු ලස්සන වර්ණ සන්යෝජනයක්. ඇයි මෙහෙම වෙන්නෙ ?
හැනදෑ ආකාසෙ සුන්දරත්වය නරඹපු ඔබ මොහොතක් මේ ගැන හිතුවාද මේ වර්ණ වෙනස පිටිපස්සෙ පොඩි විද්‍යාත්මක පසුබිමක් තියනවා කියලා. නමුත් බොහොම සුන්දරයි.
ඉතින් අපි ඉදිරි ලිපි තුලින් හමුවෙමු. අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...
maxa work dr.... weldone...
ReplyDeleten reallly nice sayings
love it...
thankzz yaluuuuuuu,,,, grt start frm u dear,,,, :)
Deleteniyamai
ReplyDeleteස්තුතියි යාළු,,, :)
Deleteelazzz..;)
ReplyDeleteස්තුතියි යාළු,,, (y)!!!
Deletenice.I like it!
ReplyDeleteස්තුතියි යාළු!!! යාළුවන්ගේ අදහස් බොහොම වටිනවා :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteස්තුතියි යාළු!!! දැන් හරිද බලන්න...
ReplyDeleteඔන්න දැම්මා පළවෙනි පොස්ටුවටත් කොමෙන්ටුවක්
ReplyDeleteබොහෝම ස්තූතියි... :)
Delete