Wednesday, July 23, 2014

Broke the Cage...


Once I look forward 
I saw that I was inside two cages 
With a blank wall and dirty bricks...

But few month later...
Took da decision to move
to move toda other side...
Oh...
there is green
I can see the green... 
I can feel da green...
Wind is blowing...

Hey..
Why did I was so late...
Look... look above ...
Look beyond the eye
Yes... yes I broke a cage...
Now there is only one...
I can see da blue sky clearly...
Birds are flying...
Clouds are moving...
Trees are waving in the rhythm of wind...

Suddenly I turn my head...
It was all silence and empty
Change  da vision...
Look beyond...
Think difference...
is the THING
Create da life vision more melodious...


the VIEW of my window




Tuesday, July 1, 2014

Collecting Tweeter Data using Python: Getting Started


NPL, Natural Language Processing, Test Mining are some of the hot topics for research for these day. With this article I'm going to introduce how to collect tweeter data using simple code in Python.

As the first step you  can install Python to your machine

  1. Install Python [Click Here] personally commanded 2.7 or upper
  2. Get Api Key [Sign in twitter]
  3. Install tweepy [Download tweepy from here ]

After all those steps you can download data from Tweeter. Here is the code for

import tweepy
from tweepy import Stream
from tweepy.streaming import StreamListener

ckey = '** your consumer_key **'
csecret = '** consumer secret **'
atoken = '** access token **'
asecret = '** access secret **'

class listner(StreamListener):

def on_data(self,data):
print data
return True

def on_error(self, status):
print status

auth = tweepy.OAuthHandler(ckey,csecret)
auth.set_access_token(atoken,asecret)

twitterStream = Stream(auth,listner())
twitterStream.filter(track=['car'])

when you run this code in the python shell twitter data about "car" will display on your shell

Friday, June 13, 2014

ඇයි අහස නිල් ?


අනන්ත ඇතට විහිදුන නිල් පාට අහස දිහා ඔබ කොයි තරම් වෙලා බලාගෙන ඉදල තියනවද.අන්න ඒ වගේ වෙලාවක ඔබටත් නිකමට වගේ හිතුනෙ නැද්ද අහස නිල් පාට ඇයි කියලා... පෙර ලිපියෙන් සදහන් කරපු විදියට අපි නැවතත් හමු වෙමු, විමසන්න, දැන ගන්න බොහොම සරලව, දවල්ට අහස නිල් පාට ඇයි ? කියලා...

අහස නිල් පාට වෙන්න හේතුව පැහැදිලි කරන්නට පෙර ආලෝකය ගැන යමක් විස්තර කරන්න ඕන වේවි කියල හිතනවා.

ආලෝකය කියන්නේ තරoග ආකාරයට ගමන් කරනා එක්තරා ශක්ති විශේෂයක්. ඔබ දැනගෙන සිටියද සූර්යයාගේ ආලෝකය සැදී ඇත්තේ වර්ණ සමූහයක එකතුවක් විදිහට බව. අපි දේදුන්නේ පාට විදිහට දකින්නේ අන්න ඒ පාට සමූහය තමයි. රතු, තැඹිලි, කහ, කොල, නිල්, ඉන්ඩිගෝ, දම්. මෙන්න මේ පාට එකතුව. ඉතින් මෙයින් නිල් ආලෝක තරගoය රතු ආලෝක තරගoයට වඩා කෙටියි.

ආලෝකය ඍජු මාර්ගයක ගමන් කරනා අතර එය යම් භාධකයක ගැටුන විට,
  • පරාවර්ථනය
  • වර්ථනය
  • ප්‍රකිරණය
කියන සoසිදියකට මුහුන දෙනවා.

අහස නිල් පාට වෙන්නත් බලපාන්නෙ අපේ වායුගෝලයේ ඇති ඉතා කුඩා වායු අණු. හිරු කිරණ අපේ වායුගෝලයට පිවිසිලා වාතයේ තිබෙන වායුන් සහ අoශුන් මගින් සෑම දිශාවකටම විසිරෙනවා. සූර්ය ආලෝකයේ ඇති අනෙක් වර්ණයන්ට වඩා නිල් ආලෝකය කෙටි,කුඩා තරගoයක් නිසා ඉතා හොදින් ප්‍රකිරණයට ලක්වෙනවා.

ප්‍රකිරණය වෙනවා කියන්නෙ කුඩා වායු අණු ආලෝකය අවශෝෂණය කරගෙන සියලු දිශාවන් වෙත විහිදීම.
ආලෝක තරගයේ තරග ආයාමය කෙටි වෙන තරමට මෙය සිදු වීම පහසු වෙනවා. දෘශ්‍ය ආලේකයේ කෙටිම තරග ආයමය සහිත වෙන්නෙ නිල් පැහයෙ නිසා වායු ගෝලයේ ඇති ඉතා කුඩා අණු මගින් ඉතා හොදින් ප්‍රකිරණයට ලක්වෙනවා. එබැවින් අපිට බොහෝ විට  අහස නිල් පැහැයෙන් පෙනෙනවා.

ඒ වගේම තමයි ක්ෂිතිඡයට ආසන්න වෙන තරමට අහසෙ පැහැය වඩාත් ළා වර්ණයක් බවට පත් වෙනවා. ඊට හේතුව තමයි එවිට ආලෝකය වායුගෝලය හරහා වැඩි දුරක් ගමන් කල යුතුවීම. ආලෝකය වෙනත් දිශා වලටත් විහිදී ගොසින් අඩු නිල් ආලෝකයක් අපේ ඇස වෙත ලඟා වීම. එබැවින් ක්ෂිතිඡය ආසන්නයේ අහස වඩාත් ළා නිල්, සුදු පැහැයට ආසන්න වෙනවා.

ඉතින් අපි ඉදිරි ලිපි තුලින් තව දුරටත් හමුවෙමු. අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...

Saturday, May 17, 2014

හදවතට දැනෙන්න හිතන්න...



ජනතාවට ආලය නොකරයි නම්
ජාතිය ගැන නොහිතයි නම් 
කාව්‍ය බිහි නොවේ...
අපගේ යුගය සහ
ලෝකයේ හිංසාවන් ගැන තැකීමක් නැති නම්
කාව්‍ය බිහි නොවේ...
යහපත ගැන උනන්දු නොවී
නපුරට විරුද්ද නොවේ නම්
එවිටද කාව්‍ය බිහි නොවේ...



මෙය අසලියා මල ටෙලිනාට්‍යයේ දෙබස් වලින් උපුටා ගැනීමකි... ස්වයං නිර්මාණයක් නොවේ

Saturday, May 10, 2014

අද මගේ දවස...



  • සුදු ළුනු කාල චොකලටුත් කෑවා
  • ඇසන්මන්ට් එක සබ්මිට් කරන්න ඕන වෙලව මදි උනාම තව පැය 12ක් දුන්නා. ඒකත් මදියි කිව්වහම තව විනාඩි 20ක්ම දුන්නා
  • මොනව උනත් මගෙ උත්තර කොලේ බලන මනුස්සයට බුදු සරණයි දෙවි පිහිටයි
  • හෆ්ෆෆා කාලෙකට පස්සෙ මොනවද මොනවද වැඩ වගයක් කරා
  • පැය 2ක් නිද ගත්තා
  • නා ගන්නත් බැරි උනානෙ මේ සතියටම
  • සුදු පාට මානෙල් මල නම් ලස්සනයි. ඒකෙ හොද ෆොටෝ එකක් ගත්තා
  • ඒ උනාට අද සැහෙන්න කාලෙකින් පිනක් කර ගත්තා. පිණ්ඩපාතෙ වැඩින හාමුදුරුවන්ට දානෙට අඹ දුන්නානේ 
  • කොහොම හරි අන්තිමට ගූගල් දෙයියගෙ රහස් පදෙත් අමතක උන කියන්නකො. පරන එව්වා මතක් කර කර 10 ක් විතර ගහල කොහොම හරි මේ බ්ලොග් පෝස්ට් එක දන්නා එකත් සොය ගත්තනෙ

හැබයි ඉතින් අද තව මොනව මොනව වේවිද දන්නෑ... අද තමයි දවස...

- පීලිං වොන්ඩාරපුල්

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash