Saturday, May 17, 2014

හදවතට දැනෙන්න හිතන්න...



ජනතාවට ආලය නොකරයි නම්
ජාතිය ගැන නොහිතයි නම් 
කාව්‍ය බිහි නොවේ...
අපගේ යුගය සහ
ලෝකයේ හිංසාවන් ගැන තැකීමක් නැති නම්
කාව්‍ය බිහි නොවේ...
යහපත ගැන උනන්දු නොවී
නපුරට විරුද්ද නොවේ නම්
එවිටද කාව්‍ය බිහි නොවේ...



මෙය අසලියා මල ටෙලිනාට්‍යයේ දෙබස් වලින් උපුටා ගැනීමකි... ස්වයං නිර්මාණයක් නොවේ

No comments:

Post a Comment

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash