Tuesday, April 2, 2013

මගේ කින්නරාවී...


සීත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ...
ජීවිතේ සීත ඍතුවේ ගිරි දුර්ඟ අතරින්
මා එක්ක එනවදො චන්න කින්නරාවි...
මා එක්ක එනවදෝ චන්න කින්නරාවී...

රළු පොළව මතින් දිවෙන
විඩාබර දිගු ගමනේ...
මුඩු සිනිඩු දෙපා රිදෙන
වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ චන්න කින්නරාවි...
මා එක්ක එනවදෝ චන්න කින්නරාවී...

-උපුටා ගැනීමකි-
ගීතය

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash