Tuesday, February 14, 2017

නැතුව



සරදමක්ද අද 
පෙර දිනක් පිදුව 
සොඳුරු මුදු කුසුම

ගං තෙරක් හිඳ
විහඟ රාවයට
මිමිනු පෙම් කවිය

හදේ කැටි ගැහුන
මගෙ සුසුම් පොද
යනෙන තැන් නැතුව


දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash