සිහින සොයන්න, සිහින දකින්න
පෙරුම් පුරනවා පැතුම් පතනවා
කවදා උදාවේදෝ නොදන්නා
මිරිගුවක දුවනවා
නිදහසක්, නිදහසක් සොයනවා
නොලැබුනත් පතනවා පතනවා
නිදි නැතුව සොයනවා පතනවා
මිරිගුවක දුවනවා
සිහින සොයන්න, සිහින දකින්න
පෙරුම් පුරනවා පැතුම් පතනවා
කවදා උදාවේදෝ නොදන්නා
මිරිගුවක දුවනවා
නිදහසක්, නිදහසක් සොයනවා
නොලැබුනත් පතනවා පතනවා
නිදි නැතුව සොයනවා පතනවා
මිරිගුවක දුවනවා
සිනාසෙන්න වරම් දෙන්න
පැතුම් මිටක් විසි කරන්න
ඒ සිනහව පුබුදුවන්න
නෙතේ කැළුම් මට පුදන්න
හිරිමල් හිත කිති කැවෙන්න
එක බැල්මක්වත් හෙලන්න
කෝළ හැගුම් උතුරුවන්න
ඒ ඇති මගෙ හිත පිරෙන්න

දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash