මගියෝ වෙමු අපි නේක අරමුනු කර ඇදෙනා... සහසක් තරු මල් පිපෙන යාමෙ දසක් සිහින දකිනා...
සිහින සොයන්න, සිහින දකින්න
පෙරුම් පුරනවා පැතුම් පතනවා
කවදා උදාවේදෝ නොදන්නා
මිරිගුවක දුවනවා
නිදහසක්, නිදහසක් සොයනවා
නොලැබුනත් පතනවා පතනවා
නිදි නැතුව සොයනවා පතනවා
දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash
No comments:
Post a Comment