1 = 3 මේ මොකක්ද මේ කියන්නේ...???????? මෙහෙමත් දේවල් වෙන්න පුලුවන්ද. ඇයි බැරි. අපි කලින් 1 = 2යි කියලා ඔප්පු කරා වගේ වෙන්න බැරි දේවලුත් ඔප්පු කරලා පෙන්නන්න. එන්න, ඇවිත් බලලා යන්න...
1 = 3 බව සාධනය කිරිම.
x කියන්නෙ ඕනෑම තාත්වික සoඛ්‍යාවක් යැයි ගනිමු.x = x
x3 = x3
x3 - x3 = x3 - x3
x2( x - x) = (x - x)( x2 + x2 +x2 ) , ඝණ දෙකක එකතුව
x2 = x2 + x2 +x2 , දෙපසම( x - x )ගෙන් බෙදිමෙන්
x3 = 3x3
එබැවින්
1 = 3 වේ.
කොහොමද බින්දුවෙන් බෙදුවාහම වැඩ...
ඉතින් මේ වගේ අළුත් අළුත් දේ අරගෙන නැවතත් හමුවෙමු. එක් වන්න තාරුකා සමන්ඟින්, අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...